Surah An-Nisa Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَا لَكُمۡ لَا تُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡ هَٰذِهِ ٱلۡقَرۡيَةِ ٱلظَّالِمِ أَهۡلُهَا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ وَلِيّٗا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا
ඛෙලහීන වූ පිරිමින් සඳහාද, ගැහැනුන් සඳහාද, කුඩා දරුවන් සඳහාද, (මොවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහාද) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ යුද්ධ නොකර සිටීමට ඔබට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් නම්, (දෙවියන්ගෙන්) “අපගේ දෙවියනේ! අපරාධකරුවන් වාසය කරන මෙම රටින් අපව පිටමං කර හරිනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් ආරක්ෂකයෙකුද පහළ කරනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් උදව්කරුවෙකුද පහළ කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා (කරමින්ම) සිටින්නාහ