Surah An-Nisa Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaٱلَّذِينَ ءَامَنُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ وَٱلَّذِينَ كَفَرُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱلطَّـٰغُوتِ فَقَٰتِلُوٓاْ أَوۡلِيَآءَ ٱلشَّيۡطَٰنِۖ إِنَّ كَيۡدَ ٱلشَّيۡطَٰنِ كَانَ ضَعِيفًا
(එබැවින් මෙවැනි අවස්ථාවන්හි සත්‍ය) විශ්වාසවන්තයින් අල්ලාහ්ගේ මාර්ගයෙහි (අනිවාර්යයෙන්ම) යුද්ධ කරන්නාහ. ප්‍රතික්ෂේප කරන්නන් නම්, (මොවුන්ට විරුද්ධව) ෂෙයිතාන්ගේ මාර්ගයෙහිම යුද්ධ කරන්නාහ. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමග ඔබත් යුද්ධ කරනු. (ඔවුන්ගේ ප්‍රමාණය අධික වශයෙන් තිබීම ගැන සැක නොසිතනු). නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණය ඉතාමත් ඛෙලහීනය