Surah An-Nisa Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَن يَقۡتُلۡ مُؤۡمِنٗا مُّتَعَمِّدٗا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدٗا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمٗا
කවුරුන් හෝ යම්කිසි විශ්වාසවන්තයෙකුව (ඔහු විශ්වාසවන්තයෙකු යයි හොඳින් දැන සිටියදීම) උවමනාවෙන්ම මරා දැමුවහොත් ඔහුට නියමිත දඬුවම නිරයයි. එහි ඔහු (සදාකල්) රැඳී සිටින්නේය. (මෙය) හැර, ඉමහත් වූ දඬුවම්ද ඔහුට පිළියෙල කර ඇත්තේය