Surah An-Nisa Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaلَّا يَسۡتَوِي ٱلۡقَٰعِدُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ غَيۡرُ أُوْلِي ٱلضَّرَرِ وَٱلۡمُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ فَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ عَلَى ٱلۡقَٰعِدِينَ دَرَجَةٗۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَفَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ عَلَى ٱلۡقَٰعِدِينَ أَجۡرًا عَظِيمٗا
විශ්වාසවන්තයින්ගෙන්, අසනීප වැනි (නියමිත) හේතුවකින් මිස, (යුද්ධයට නොගොස්) නැවතී සිටියවුන් (යුද්ධයට ගොස්) තමන්ගේ වස්තූන්ද, ජීවිතද අල්ලාහ්ගේ මාර්ගයෙහි පුද කළ අයට සමාන නොවන්නාහ. (මන්දයත්) තමන්ගේ වස්තූන්ද, ජීවිතද පූජා කර, (යුද්ධ කළ) අයගේ පදවිය (යුද්ධයට නොගොස්) රැඳී සිටියවුන්ට වඩා අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. එහෙත් (මේ කොටස් දෙකම විශ්වාසවන්ත-යින් වශයෙන්ම සිටින බැවින්) මොවුන් සියල්ලන්ටම හොඳක්ම අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. එහෙත් යුද්ධ කරන්නන්ට ඉමහත් වූ ඵලවිපාකද පහළ කර, (යුද්ධයට නොගොස්) නැවතී සිටියවුන්ට වඩා උසස් කර තබන්නේය