دَرَجَٰتٖ مِّنۡهُ وَمَغۡفِرَةٗ وَرَحۡمَةٗۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا
(තවද ඔවුන්ට) තම සන්නිධානයේ ඇති (ඉමහත් වූ) පදවීන්ද, ක්ෂමාවද, දයාවද පහළ කරන්නේය. (මන්දයත්) අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන් හා (මෙවැන්නන් කෙරෙහි) දයාබරවද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel