Surah An-Nisa Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡ قَالُواْ فِيمَ كُنتُمۡۖ قَالُواْ كُنَّا مُسۡتَضۡعَفِينَ فِي ٱلۡأَرۡضِۚ قَالُوٓاْ أَلَمۡ تَكُنۡ أَرۡضُ ٱللَّهِ وَٰسِعَةٗ فَتُهَاجِرُواْ فِيهَاۚ فَأُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَسَآءَتۡ مَصِيرًا
කවුරුන් (තමන්ගේ ධර්ම නියමයන් නිසියාකාරව ඉටු කළ නොහැකි සේ ප්‍රතික්ෂේප කරන්නන්ගේ රටෙහි සිටිමින්) තමන්ට තමන්ම අපරාධ කර ගන්නෝද, ඔවුන්ගේ පණ මලායිකාවරුන් අත්පත් කර ගන්නා අවස්ථාවේදී, (ඔවුන්ගෙන් “ධර්ම නියමයන් ඉටු කළ නොහැකි රටෙහි) ඔබ කෙසේ නම් ජීවත් වූවෙහුද?”යි විමසන්නාහ. (එයට) ඔවුන් “එම භූමියෙහි අපි ඛෙලහීනයන් වශයෙන්ම සිටියෙමු” යයි (පිළිතුරු) දෙන්නාහ. (එයට මලායිකාවරුන්) “අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලවත්ව ඇත්තේ නොවෙද? ඔබ (සිටි) එය (එම ස්ථානය) අත්හැර දමා පිටමං වී යායුතු නොවේද?”යි විමසන්නාහ. මෙවැන්නන් රැෙඳන ස්ථානය නිරයයි. යන ස්ථානයන්ගෙන් එය ඉතාමත් නරකය