إِلَّا ٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ لَا يَسۡتَطِيعُونَ حِيلَةٗ وَلَا يَهۡتَدُونَ سَبِيلٗا
එහෙත් (ඇත්තෙන්ම) පිරිමි, ගැහැනු, දරුවන් ආදීන්ගෙන් වූ ඛෙලහීනයන් කිසිම පිළිසරණක් සොයා ගැනීමට ශක්තියක් නොමැතිව (එය අත්හැර දමා පිටමං වීමටද) මගක් නොදුටුවහොත්
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel