فَأُوْلَـٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعۡفُوَ عَنۡهُمۡۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورٗا
එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකිය. (මන්දයත්) අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන් හා වැරදි ඉවසා දරා ගන්නෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel