فَإِنۡ أَعۡرَضُواْ فَقُلۡ أَنذَرۡتُكُمۡ صَٰعِقَةٗ مِّثۡلَ صَٰعِقَةِ عَادٖ وَثَمُودَ
(එබැවින් නබියේ! මෙතරම් දුරට දැනුම් දුන්) පසුවත් ඔවුන් (විශ්වාස නොකර) ප්‍රතික්ෂේප කළහොත් ඔබ මෙසේ පවසනු: “ආද්, සමූද් (නමැති ජනතාවන්ට) ඇති වූ හෙණ හඞ වැනි හෙණ හඞක්ම, මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel