Surah Fussilat Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatإِذۡ جَآءَتۡهُمُ ٱلرُّسُلُ مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ قَالُواْ لَوۡ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَـٰٓئِكَةٗ فَإِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ
ඔවුන් වෙත (අපගේ) දූතයින් ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් පැමිණ (ඔවුන්ට) “අල්ලාහ් හැර (අන්) කිසිවක් ඔබ නොනමදිනු” (යයි පැවසීමට) ඔවුන් “අපගේ දෙවියන් (ඇත්තෙන්ම අපට දූතයෙකු යැවීමට) අදහස් කළේ නම්, ඔහු මලායිකාවරුන්වම (දූතයින් වශයෙන්) පහළ කරන්නට ඉඩ තිබුණි. එබැවින් නියත වශයෙන්ම අපි ඔබ ගෙන ආ දූත මෙහෙවර ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පැවසූහ