Surah Fussilat Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatفَأَمَّا عَادٞ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَقَالُواْ مَنۡ أَشَدُّ مِنَّا قُوَّةًۖ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَهُمۡ هُوَ أَشَدُّ مِنۡهُمۡ قُوَّةٗۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ
ආද් (නමැති ජනතාව නම්) භූමියෙහි අසාධාරණයේ අහංකාර වී “අපට වඩා ශක්තිවන්තයින් කවුරුන්ද?”යි පැවසූහ. ඔවුන්ව උත්පාදනය කළ අල්ලාහ් නියත වශයෙන්ම ඔවුන්ට වඩා බලසම්පන්නයෙකි යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (එහෙත්) ඔවුන් අපගේ (මෙවැනි) සාධකයන්ද, (තර්ක කර) ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ