Surah Fussilat Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَسۡمَعُواْ لِهَٰذَا ٱلۡقُرۡءَانِ وَٱلۡغَوۡاْ فِيهِ لَعَلَّكُمۡ تَغۡلِبُونَ
ප්‍රතික්ෂේප කරන්නන් (අන් අයට) “ඔබ මෙම කුර්ආනය (ඔබගේ කණ් වලින්ද) නොඅසනු. (කවුරුන් එය සමුදීරණය කළා වුවද, ඔබ ඒ අවස්ථාවේදී ශබ්ද නගා) එහි ආරවුල් ඇති කරනු. එමගින් ඔබ ජයග්‍රහණය කරන්නෙහුය” යයිද පැවසූහ