فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُواْ عَذَابٗا شَدِيدٗا وَلَنَجۡزِيَنَّهُمۡ أَسۡوَأَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ
එබැවින් නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන් දරුණු දඬුවම විඳින සේ අපි සලස්වන්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කරමින් සිටි නපුරු විපත් වලට (දඬුවමම) ඵලවිපාක වශයෙන් ඔවුන්ට ලබා දෙන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel