ذَٰلِكَ جَزَآءُ أَعۡدَآءِ ٱللَّهِ ٱلنَّارُۖ لَهُمۡ فِيهَا دَارُ ٱلۡخُلۡدِ جَزَآءَۢ بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ
මෙවැනි ඵලවිපාකම අල්ලාහ්ගේ සතුරන්ට අයත් දැය වන්නේය. එනම් නිරයයි. අපගේ ආයාවන් ඔවුන් (මෙසේ) ප්‍රතික්ෂේප කරමින් සිටීමට ඵලවිපාක වශයෙන් මොවුන්ට ස්ථීර වූ නිවස එහිම (ඇත්තේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel