Surah Fussilat Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَمَنۡ أَحۡسَنُ قَوۡلٗا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحٗا وَقَالَ إِنَّنِي مِنَ ٱلۡمُسۡلِمِينَ
කවුරුන් අල්ලාහ් දෙසට (ජනයාව) කැඳවා, (තමන්ද) දැහැමි ක්‍රියාවන් කර, “නියත වශයෙන්ම මා (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි’ යයිද පවසන්නේද, ඔහුට වඩා අලංකාරවත් වදන් පවසන්නා කවරෙක්ද?”