Surah Fussilat Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَلَا تَسۡتَوِي ٱلۡحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ فَإِذَا ٱلَّذِي بَيۡنَكَ وَبَيۡنَهُۥ عَدَٰوَةٞ كَأَنَّهُۥ وَلِيٌّ حَمِيمٞ
පින් පව් (දෙක) සමාන වන්නේ නැත. (එබැවින් නබියේ! පාපය) ඔබ පිනක් මගින්ම වළක්වා ගනු. එසේ වුවහොත්, ඔහුටත් ඔබටත් අතරේ ඇති වෛරය වෙනස් වී ඔබගේ (දරුණු) සතුරා (ඒ අතරම) ඔබගේ සත්‍යය (ඉතාමත් සමීප) මිතුරෙකු බවට පත් වනු ඇත