وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٖ
ඉවසිලිවන්තයින් හැර, (අනිත්) කිසිවෙකුත් මෙය අත් කර ගන්නේ නැත. තවද ඉමහත් භාග්‍යවන්තයින් හැර, (අන්) කිසිවෙකුත් මෙය අත් කර ගන්නේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel