Surah Fussilat Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَمِنۡ ءَايَٰتِهِ ٱلَّيۡلُ وَٱلنَّهَارُ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُۚ لَا تَسۡجُدُواْ لِلشَّمۡسِ وَلَا لِلۡقَمَرِ وَٱسۡجُدُواْۤ لِلَّهِۤ ٱلَّذِي خَلَقَهُنَّ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ
“රාත්‍රියද, දහවලද, සූර්යයාද, චන්ද්‍රයාද, (දෙවියන් ගැන දැනුම් දිය හැකි) ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය. එබැවින් ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වම නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම්, සූර්යයාටද (සුජූද් නොකරනු). චන්ද්‍රයාටද සුජූද් නොකරනු. මේවා උත්පාදනය කළේ කවුරුන්ද, ඔහුටම සුජූද් කරනු” (යයිද නබියේ! ඔබ පවසනු මැනව)