Surah Fussilat Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatفَإِنِ ٱسۡتَكۡبَرُواْ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَهُمۡ لَا يَسۡـَٔمُونَ۩
(නබියේ!) නැවතත් මොවුන් උඞඟූ (වී දෙවියන්ට නොනැමද ඈත්) වන්නන් වුවහොත් (ඔවුන්ගෙන් ඔහුට කිසිම පාඩුවක්ද නැත). ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි සිටින්නන් (වන මලායිකාවරුන්) රාත්‍රියේ හා දහවලේද (සුවිශුද්ධ කරමින්) ප්‍රශංසා කරමින්ම සිටින්නාහ. (මෙහි) ඔවුන් ආයාසයට පත් වන්නේම නැත