Surah Fussilat Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
(නබියේ! අස්වනු දැවී වියළී) භූමිය පාළු වී තිඛෙණු ඔබ දැකීමද, ඇත්තෙන්ම ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය. ඒ මත අපි වර්ෂාව වැසීමට සැලැස්සුවහොත් එහි (මොටැයි මතුවී) සශ්‍රීකව වැඩෙන්නේය. (මෙසේ මැරී ගිය) භූමියට කවුරුන් පණ දෙන්නේද, ඔහු මරණයට පත් වූවන්ටද, ඇත්තෙන්ම පණ දෙන්නේය. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි