Surah Fussilat Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatإِنَّ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ ءَايَٰتِنَا لَا يَخۡفَوۡنَ عَلَيۡنَآۗ أَفَمَن يُلۡقَىٰ فِي ٱلنَّارِ خَيۡرٌ أَم مَّن يَأۡتِيٓ ءَامِنٗا يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ٱعۡمَلُواْ مَا شِئۡتُمۡ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ
නියත වශයෙන්ම කවුරුන් (තමන්ගේ නපුරු ක්‍රියාවන්ට සාක්ෂි වශයෙන් අපගේ ආයාවන්හි වැරදි අර්ථකතනයන් ගොතන්නෝද, ඔවුන්ගේ ක්‍රියාවන්හි (කිසිවක්) අපට සැඟවෙන්නේ නැත. (විනිශ්චය දිනදී) නිරයට වීසි කර දමනු ලබන්නේ හොඳ අයද? නැතහොත් විනිශ්චය දිනදී කිසිම බියක් සැකක් නැතිව පැමිණෙන්නා (උසස්) අයද? (මිනිසුනේ!) ඔබ කැමති දැය කරමින් සිටිනු. ඔබ කරන දැය නියත වශයෙන්ම ඔහු අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය