بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ
(හොඳ අයට මෙය) සුභාරංචි පවසන්නක් වශයෙන්ද, (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නක් වශයෙන්ද ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) ප්‍රතික්ෂේප කරන්නාහ. තවද ඔවුන් (මෙයට) සවන් දෙන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel