Surah Fussilat Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَقَالُواْ قُلُوبُنَا فِيٓ أَكِنَّةٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ وَفِيٓ ءَاذَانِنَا وَقۡرٞ وَمِنۢ بَيۡنِنَا وَبَيۡنِكَ حِجَابٞ فَٱعۡمَلۡ إِنَّنَا عَٰمِلُونَ
තවද “ඔබ කුමක් දෙසට අපව ආරාධනා කරන්නෙහුද, (එය අවධානය කරන්නට නොහැකි වන පරිදි) අපගේ හෘදයන් තිර වලින් ආවරණය කරනු ලැබ ඇත්තේය. (ඔබ පවසන දැයට සවන් දීමට නොහැකි වන පරිදි) අපගේ කණ්වල බිහිරිභාවය ඇත්තේය. අපටත් ඔබටත් අතරේ තිරයක් (දමා වළක්වා) දමනු ලැබ ඇත්තේය. එබැවින් ඔබ (කැමති දැයක්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපද (කැමති දැයම) කරමින් සිටින්නෙමු” යයිද (මෙය ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ