Surah Fussilat Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilat۞إِلَيۡهِ يُرَدُّ عِلۡمُ ٱلسَّاعَةِۚ وَمَا تَخۡرُجُ مِن ثَمَرَٰتٖ مِّنۡ أَكۡمَامِهَا وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَيَوۡمَ يُنَادِيهِمۡ أَيۡنَ شُرَكَآءِي قَالُوٓاْ ءَاذَنَّـٰكَ مَامِنَّا مِن شَهِيدٖ
(නබියේ! “විනිශ්චය කිරීමේ කාලය වන විනිශ්චය දිනය කවදා එන්නේද?”යි ඔවුන් විටින් විට ඔබගෙන් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු: විනිශ්චය) කාලය ගැන වූ ඥානය ඔහු වෙතම අත්හැර දමනු ලැබ ඇත්තේය. (එබැවින් ඒ ගැන අපිට කියන්නට දැයක් නැත). ඔහු නොවදැනුවත්ව පලතුරු වලින් කිසිවක් එහි කෝෂයෙන් ඉකුත් වන්නේ නැත. කිසිම ගැහැනියක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (එබැවින් ඒවා සියල්ල ඔහුම හොඳින් දන්නේය. විනිශ්චය කාලය වන) එදිනදී (ඔහු “ඔබ) සමානයන් වශයෙන් තැබූ දැය (වන බොරු දෙවිවරුන්) කොහේද?”යි ඔවුන්ගෙන් විමසනු ඇත. එයට ඔවුන් “අපගෙන් (එයට) සාක්ෂි දරණ්නන් කිසිවෙකුත් (අද දින) නැතැයි (අපගේ දෙවියනේ!) අපි ඔබට දැනුම් දෙන්නෙමු” යයි පවසන්නාහ