لَّا يَسۡـَٔمُ ٱلۡإِنسَٰنُ مِن دُعَآءِ ٱلۡخَيۡرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٞ قَنُوطٞ
(ප්‍රාර්ථනා කර) හොඳ දැයම ඉල්ලීමෙහි මිනිසා (කිසි කලෙකත්) වෙහෙසට පත් වන්නේ නැත. එහෙත් ඔහුට (පොඩියක් හෝ) විපතක් ළඟා වුවහොත් ඔහුගේ මනස බිඳී විශ්වාසය සුන් කර ගන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel