Surah Fussilat Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatسَنُرِيهِمۡ ءَايَٰتِنَا فِي ٱلۡأٓفَاقِ وَفِيٓ أَنفُسِهِمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمۡ أَنَّهُ ٱلۡحَقُّۗ أَوَلَمۡ يَكۡفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
නියත වශයෙන්ම (කුර්ආනය වන) මෙය සත්‍යයකි යයි ඔවුන්ට පැහැදිලි වන තුරු අපගේ සාධකයන් (ලොවෙහි) විවිධ ප්‍රදේශයන්හිද, ඔවුන් ඇතුළුව ඉතා ඉක්මනින් අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (නබියේ!) ඔබගේ දෙවියන් නියත වශයෙන්ම සියල්ල බලමින් සිටින්නේය යන්න ඔබව සෑහීමට පත් කළේ නැද්ද