Surah Fussilat Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatقُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرۡتُم بِهِۦ مَنۡ أَضَلُّ مِمَّنۡ هُوَ فِي شِقَاقِۭ بَعِيدٖ
(නබියේ!) ඔබ මෙසේ විමසනු: “(මෙම ධර්මය) අල්ලාහ්ගේ සන්නිධානයෙන් පැමිණ තිබියදී මෙය ඔබ ප්‍රතික්ෂේප කළහොත් (මෙසේ) ප්‍රසිද්ධියේම (ඔහුට) විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක්ද යන්න ඔබ අවධානය කළෙහුද?”