Surah Fussilat Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ
මිනිසාට අපි (යම්කිසි) වරප්‍රසාදයක් ලබා දුන්නහොත් ඔහු (අපට කෘතඥ වීම වෙනුවට අපවද, අපගේ නියෝගයන්ද) ප්‍රතික්ෂේප කර දමා ඈත් වන්නේය. ඔහු වෙත (යම්කිසි) විපතක් පැමිණියහොත් නම්, ඉතාමත් දිග (පළලින් යුත්) ප්‍රාර්ථනාවන් කර, (එය පහ කරන මෙන් ඉල්ලා) සිටින්නේය.”