Surah Ash-Shura Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ
(නබියේ! ඔවුන්ට ඔබ මෙසේ පවසනු): “මෙහිදී ඔබ කුමන කාරණාවක (විශ්වාසවන්තයින් සමග) භේද වී සිටින්නෙහුද, එහි තීන්දුව අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. මෙම අල්ලාහ්ම මගේ දෙවියාය. ඔහු මතම මා සම්පුර්ණයෙ-න්ම විශ්වාසය තබා ඇත්තෙමි. ඔහු දෙසටම (අවනත වී) මා හැරෙන්නෙමි