Surah Ash-Shura Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraأَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(නබියේ! අල්ලාහ් වන) ඔහු හැර (අන් දැය තමන්ගේ) ආරක්ෂකයින් වශයෙන් ඔවුන් ගත්තෙහුද? (එසේ නම්, එය සම්පූර්ණයෙන්ම වැරදිය). නමුත් අල්ලාහ් -ඔහු, (එක් කෙනෙකු)ම (සත්‍ය) ආරක්ෂකයාය. ඔහුම මරණයට පත් වූවන්ව පණ දෙන්නේය. ඔහු සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි