Surah Ash-Shura Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ
අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, ඔවුන්ව (එකම ධර්මයක් අනුගමනය කරන) එකම සමුහයක් බවට පත් කරන්නට ඉඩ තිබුණි. (එහෙත් සියල්ලන්ගේම ගති ගුණයන් එකම ආකාරයකට තිබුනේ නැත). එබැවින් (තමන්) කැමති (හොඳක් කරන) අයවම තම දයාවෙහි ඔහු ඇතුළු කරන්නේය. (පාපයන් කරන) අපරාධකාරයින්ව (දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය). ඔවුන්ව ආරක්ෂා කරන්නන්ද නැත. උදව් කරන්නන්ද නැත