Surah Ash-Shura Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ
(නබියේ! මෙය තිඛෙන) මේ අන්දමටම (මෙම) කුර්ආනය අරාබි භාෂාවෙන් අපි වහී මගින් ඔබට දැනුම් දුන්නෙමු. “නගරයන්හි මව (වන මක්කාවෙහි සිටින්නන්)ද ඒ වටා සිටින්නන් (වන ලෝකවාසීන් සියල්ලන්ට)ම ඔබ බිය ගන්වා අනතුරු අඟවන (විනිශ්චය සඳහා සියල්ලන්වම) ඒකරාශී කරනු ලබන -සැකයෙන් තොර- දිනය ගැන බිය ගන්වා අනතුරු ඇඟවීමටද (මෙම කුර්ආනය අපි ඔබට පහළ කළෙමු. එදිනදී) එක් සමුහයක් ස්වර්ගයෙහිද, එක් සමුහයක් නිරයෙහිද (සිටිනු ඇත)