وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ
කවුරුන් ඔහු හැර (අන් අයව තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ඇර ගත්තෝද, ඔවුන්ව අල්ලාහ් අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය. (නබියේ!) ඔවුන් කෙරෙහි ඔබ වගකිව යුත්තෙකු නොව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel