Surah Ash-Shura Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraتَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
(මිනිසුන් කරන පාපයන්හි හේතුවෙන්) ඉහළ ඇති අහස පුපුරා (ඇද වැටෙන්නට)ද ඉඩ ඇත. (නමුත්) මලායිකාවරුන් (බිය වී) තමන්ගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කර, භූමියෙහි සිටින්නන්(ගේ වැරදි වලට) සමාව දෙන මෙන් අයදිමින් සිටින්නාහ. (මිනිසුන් පාපයන්ගෙන් ඈත් වී සමාව ඉල්ලා සිටියහොත්) නියත වශයෙන්ම අල්ලාහ්ම ඉමහත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තව සිටින්නේය යන්න (නබියේ! ඔබ දැන ගනු (මැනව)