Surah Ash-Shura Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraفَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළ අයයි. ඔබ වෙනුවෙන් ඔබගෙන්ම ඔහු ජෝඩු වශයෙන්ද (සැමියා හා බිරිඳද, එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගේ ජෝඩුද උත්පාදනය කර, (මෙමගින්) එහි (විවිධ ප්‍රදේශයන්හි) ඔබව විසිරී යාමට සලස්වන්නේය. ඔහුට සම වන කිසිවක් නැත. ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය