Surah Ash-Shura Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraلَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
අහස් හා භූමියෙහි වූ (නිධානයන්ගේ) යතුරු ඔහු වෙතම ඇත්තේය. ඔහු කැමත්තන්ට ආහාර විස්තීරණය කර දෙන්නේය. (ඔහු කැමැත්තන්ට හකුළා) සීමා සහිතව ලබා දෙන්නේය. නියත වශයෙන්ම ඔහු සියල්ලම (ඒවායේ ගුණාංගයන්ද) හොඳින් දන්නෙකි