Surah Ash-Shura Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ
ඔවුන් තමන් වෙත ධර්මය පැමිණි පසුවද, තමන් අතර ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම මිස, (සත්‍යයෙන්) ඔවුන් ඈත් වූයේ නැත. (ඔවුන්ට තීන්දු දීම) එක් නියමිත කාලයකදී යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම නියම වූයේ නැතිනම් ඔවුන් අතරේ (මේ වන විටත්) තීන්දුව දී හමාරය. තවද ඔවුන්ගෙන් පසු එම ධර්මය කවුරුන් උරුම කර ගත්තෝද, ඔවුන්ද නියත වශයෙන්ම මෙහි ඉමහත් සැකයෙහිම ගැලී සිටින්නාහ