وَمَا كَانَ لَهُم مِّنۡ أَوۡلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ
අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කළ හැකි මිතුරන්ද (එදිනදී) ඔවුන්ට ඇත්තේ නැත. කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔහුට (බේරෙන්නට) කිසිම මාර්ගයක් නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel