Surah Ash-Shura Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ
අල්ලාහ් වෙතින් අත්හැර දමා බේරෙන්නට නොහැකි දිනයක් පැමිණීමට කළින්ම ඔබගේ දෙවියන්ගේ ආරාධනාවට පිළිතුරු දෙනු. එදිනදී ඔබට කිසිම බේරෙන ස්ථානයක්ද නැත. (ඔබගේ වැරැද්ද) ඔබට ප්‍රතික්ෂේප කරන්නටද නොහැක