Surah Al-Ahqaf Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنۡهُمۡ أَحۡسَنَ مَا عَمِلُواْ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمۡ فِيٓ أَصۡحَٰبِ ٱلۡجَنَّةِۖ وَعۡدَ ٱلصِّدۡقِ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ
මෙවැන්නන් කළ හොඳ දැය මා බාර ගෙන, ස්වර්ගවාසීන් වන මොවුන්ගේ පාපයන්ද ප්‍රතික්ෂේප කර හරින්නෙමු. මොවුන්ට දෙනු ලැබූ මෙම පොරොන්දුව සත්‍යය වූ පොරොන්දුවක් වන්නේය