Surah Al-Ahqaf Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَٱلَّذِي قَالَ لِوَٰلِدَيۡهِ أُفّٖ لَّكُمَآ أَتَعِدَانِنِيٓ أَنۡ أُخۡرَجَ وَقَدۡ خَلَتِ ٱلۡقُرُونُ مِن قَبۡلِي وَهُمَا يَسۡتَغِيثَانِ ٱللَّهَ وَيۡلَكَ ءَامِنۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
කවුරුන් තම දෙමව්පියන්ට (ඔවුන් පරලොව ගැන පැවසූ හොඳ වදන් ප්‍රතික්ෂේප කර) “චී, චී! ඔබට කුමක් සිදු වී ඇත්ද! (මා මරණයට පත් වූ පසු) පණ ගන්වනු ලබන්නෙමි යයි ඔබ මාව බිය ගන්වන්නෙහුද? නියත වශයෙන්ම මට පෙර කොපමණදෝ සමූහයන් ඉකුත්ව ගියහ. (ඔවුන්ගෙන් කිසිවෙකුත් නොපැමිණ සිටියදී මා පමණක් පණ දී නැගිට්ටවනු ලබන්නෙමිද?)”යි පැවසුවේද, (ඔහුව) බේරා ගන්නා මෙන් ඒ දෙදෙනාම අල්ලාහ් වෙතින් ප්‍රාර්ථනා කර, (පසුව ඔහුට) “ඔබට කුමන වින්නැහියක්ද! ඔබ (අල්ලාහ්ව) විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි” (යයි පවසන්නාහ). එයට ඔහු “මේ සියල්ල පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නොව. (මෙය මා විශ්වාස කරන්නේම නැත)” යයි පවසන්නේය