Surah Al-Ahqaf Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ
මෙවැන්නන්ට නම් -මොවුන්ට පෙර ඉකුත්ව ගිය (පාපතරයන් වන) මිනිස් හා ජින්වරුන්ගේ සමුහයන් මෙන් (මොවුන්ද විනාශ වී) මොවුන් කෙරෙහිද (අල්ලාහ්ගේ දඬුවම අනිවාර්යයෙන්ම පැමිණ පහළ වනු ඇතැයි) පොරොන්දුව සත්‍යය වී ගියේය. මෙවැන්නන් පරාජය අත් කර ගත්හ