Surah Al-Ahqaf Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۖ وَلِيُوَفِّيَهُمۡ أَعۡمَٰلَهُمۡ وَهُمۡ لَا يُظۡلَمُونَ
(මොවුන්ගෙන්) සෑම කෙනෙකුටම (පින් හෝ පව් හෝ) ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන පදවීන්හි ඇත්තේය. එබැවින් ඔවුන්ට තමන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම දෙනු ලබන්නාහ. (පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) ඔවුන්ට (පොඩියක් හෝ) අපරාධ කරනු නොලබන්නාහ