Surah Al-Ahqaf Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَيَوۡمَ يُعۡرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَذۡهَبۡتُمۡ طَيِّبَٰتِكُمۡ فِي حَيَاتِكُمُ ٱلدُّنۡيَا وَٱسۡتَمۡتَعۡتُم بِهَا فَٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَفۡسُقُونَ
ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී (ඔවුන්ට) “ඔබ ලොවෙහි ජීවත්ව සිටි කාලයෙහි (ඔබ ලබා තිබූ) ඔබගේ හොඳ දැය සියල්ල (දැහැමි කාරණාවන්හි උපයෝගී නොකර ඔබගේ සුව පහසුව සඳහාම උපයෝගී කර), අපතේ හැර එහි සුවය වින්ෙඳහුය. එබැවින් ඔබ භූමියෙහි සාධාරණයෙන් තොර ආඩම්බර බස් ෙදාඩමින්ද, පාපයන් කරමින්ද, සිටි හේතුවෙන් අවමන් ගෙන දෙන දඬුවම ම අද දින ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය” (යයි කියනු ලැබේ)