Surah Al-Ahqaf Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqaf۞وَٱذۡكُرۡ أَخَا عَادٍ إِذۡ أَنذَرَ قَوۡمَهُۥ بِٱلۡأَحۡقَافِ وَقَدۡ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦٓ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ
(නබියේ!) ඔබ (හූද් නබි වන) ආද් (නමැත්තන්)ගේ සහෝදරයාව සිතා බලනු. -ඔහුට පෙර හා පසුව දූතයින් බොහොමයක් නියත වශයෙන්ම පැමිණ ඇත්තාහ.- තමන්ගේ ජනයාව (ඔහු) අහ්කාෆ් නමැති ස්ථානයෙහි (හමු වී ඔවුන්ට) බියගන්වා අනතුරු අඟවා “අල්ලාහ් හැර (වෙන කිසිවෙකුත්) ඔබ නොනමදිනු. (නැමදුවහොත්) නියත වශයෙන්ම ඉමහත් වූ දිනක දඬුවම ගැන (එය ඔබ කෙරෙහි පහළ වනු ඇතැයි) ඔබ වෙනුවෙන් මා බිය වන්නෙමි” (යයි කීවේය)