قَالُوٓاْ أَجِئۡتَنَا لِتَأۡفِكَنَا عَنۡ ءَالِهَتِنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
එයට ඔවුන් “අපගේ දෙවියන්ව හැර දමා අපව හරවා දමන්නටද ඔබ අප වෙත පැමිණියේ? ඔබ ඇත්තෙන්ම සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, ඔබ අපව බිය ගන්වන දඬුවම අප වෙත ගෙන එනු” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel