Surah Al-Ahqaf Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafقَالَ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرۡسِلۡتُ بِهِۦ وَلَٰكِنِّيٓ أَرَىٰكُمۡ قَوۡمٗا تَجۡهَلُونَ
එයට ඔහු (ඔවුන්ට “ඔබට දඬුවම කවදා යවනු ලබන්නේද යන) ඥානය අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. තවද කුමක් මගින් මා යවනු ලැබුවේද, එයම මා ගෙනහැර දක්වන්නෙමි. එහෙත් බුද්ධිය නැති ජනතාවක් වශයෙන්ම ඔබව මා දකින්නෙමි” යයි පැවසුවේය