Surah Al-Ahqaf Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafفَلَمَّا رَأَوۡهُ عَارِضٗا مُّسۡتَقۡبِلَ أَوۡدِيَتِهِمۡ قَالُواْ هَٰذَا عَارِضٞ مُّمۡطِرُنَاۚ بَلۡ هُوَ مَا ٱسۡتَعۡجَلۡتُم بِهِۦۖ رِيحٞ فِيهَا عَذَابٌ أَلِيمٞ
පසුව (දඬුවමට සළකුණක් වශයෙන් පැමිණි) වලාකුළ ඔවුන් සිටි මිටියාවත් දෙසට පැමිණෙනු දුටු ඔවුන්, මෙය අපට වර්ෂාව ලැඛෙන්නට එන වලාකුළු යයි පැවසූහ. (එයට ඔවුන්ට) “නොඑසේය! මෙය ඔබ ඉක්මන් වූ දඬුවමයි. -(මෙය එක්තරා) සුළඟකි. මෙහි වේදනා ගෙන දෙන දඬුවම ඇත්තේය” (යයිද කියනු ලැබීය)