Surah Al-Ahqaf Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafتُدَمِّرُ كُلَّ شَيۡءِۭ بِأَمۡرِ رَبِّهَا فَأَصۡبَحُواْ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمۡۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ
(එබැවින්) එය තම දෙවියන්ගේ නියෝගයට අනුව සියලූ වස්තූන් විනාශ කර දැමීය. සූර්යයා උදා වූ අවස්ථාවේදී (ඔවුන් වාසය කළ විනාශ වූ) ඔවුන්ගේ ගෙවල් මිස, වෙන කිසිවක් දක්නට ලැබුනේ නැත. මේ අන්දමටම වැරදි කරන ජනතාවට අපි ඵලවිපාක දෙන්නෙමු