Surah Al-Ahqaf Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَلَقَدۡ مَكَّنَّـٰهُمۡ فِيمَآ إِن مَّكَّنَّـٰكُمۡ فِيهِ وَجَعَلۡنَا لَهُمۡ سَمۡعٗا وَأَبۡصَٰرٗا وَأَفۡـِٔدَةٗ فَمَآ أَغۡنَىٰ عَنۡهُمۡ سَمۡعُهُمۡ وَلَآ أَبۡصَٰرُهُمۡ وَلَآ أَفۡـِٔدَتُهُم مِّن شَيۡءٍ إِذۡ كَانُواْ يَجۡحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
ඔබට මෙහි කර නොදුන් සැප පහසුකම් සියල්ල නියත වශයෙන්ම අපි (එහිදී) ඔවුන්ට සපයා දී තිබුනෙමු. තවද අපි ඔවුන්ට සවනද (දුන්නෙමු). ඇස්ද (දුන්නෙමු. සිතා බැලිය හැකි) හෘදයද දුන්නෙමු. එහෙත් ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ කණ්ද, ඔවුන්ගේ ඇස්ද, ඔවුන්ගේ හෘදයන්ද, ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. (දඬුවම ගැන) ඔවුන් සමච්චල් කරමින් සිටීමම ඔවුන්ව වට කර ගත්තේය